මීගමුවෙන් රෝගීන් 22 ක් !ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම 111 ක්!

0
178

1595855439-Corona_Positive_L( 10.20am )ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වි ඇති කොරෝනා රෝගීන් ගණන 111ක් වන අතර තවදුරටත් වැඩිම රෝගීන් පිරිසක් වාර්තාවෙමින් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.ඊයේ දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් රෝගීන් ගණන 157කි.මේ අතර පසුගියදිනවලට සාපේක්ෂකව මීගමුවෙන් වාර්තා වු රෝගීන් ගණන වැඩිවි තිබේ.ඒ ඊයේ දිනයේ රෝගීන් 22 ක් වාර්තාවිමත් සමඟය.සෙත්තප්පාඩුවෙන් වාර්තා වු රෝගීන් 9 දෙනාගෙන් ඇතැම් පිරිස් පසුගිය දිනවල සමාජයත් සමඟින් වැඩිපුර ගණුදෙනු කරඇති බවද සැලය.දුන්ගාල්පිටිය පොලිස් වසමේ හුදකලා නීතිය ඉවත් කර තිබිමත් නිසා මේ අයගේ සමාජ සංචරණය වැඩිවි තිබෙන්නට ඇත.Screenshot_20201119_100959