එජාප නියෝජනය කරමින් රොයිස් විජිත මෙහි මුලිකත්වය ගෙන තිබුන අතර ශ්රිලනිප ගාල්ල මැයි රැළිය සදහා සෙනග ගෙනයෑමේ වගකිම පැවරි තිබුනේ හිටුප නාගරික මන්ත්රිවරයෙකු වන ලලිත් ටෙන්සිල් වෙතය.
එමෙන්ම කිරුළුපන පැවැති මහින්ද පිලේ මැයි රැළිය සදහා මීගමුව තුල කණ්ඩායම් 2 කක් ක්රියාත්මක වි තිබුණි.එනම් දායාන් ලංසා පිළ සහ සාකාවුල්ලා කපිල සහ බන්දුල නාඔටුන්න යන පිළයි .