මීගමුවේ ප්‍රාදේශීය ලේකම් අලවත්ත මහතාට උසස්විමක් !

0
73

6 1 3 5

මීගමුව හිටපු ප්‍රාදේශී්‍ය ලේකම් ඒ.කේ.ආර්.අලවත්ත මහතා නව උසස්වීමක් සමග වෙනත් ආයතනයකට සේවය සදහා   මාරුවීමක් ලබා තිඛේ. ඔහු මීගමුව තුළ සිදුකරන ලද සේවයට උපහාර පිණිස පසුගියදා  උත්සවයක් පසුගියදා  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නායකයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් මෙන්ම  ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වූහ.

ඡායාරූප – එම්.ඉෂෙඩ් සාජහාන්