එපමණක් නොව ඒ බව දැන්වා සිටින ලිපියක්ද නාගරික කොමසාරිස්වරිය විසින් සියළුම නාගරික මන්ත්‍රිවරුන්ටද යැවිය යුතුය.
එහෙත් වාර්ථා වන අන්දමට මේ කිසිවක් දැනට සිදුව ඇති බවක් නොපෙනේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය නගරාධිපතිවරයා කියා සිටියේ නගරාධිපතිවරයා රට යන පමණක් තමාට කි බවය.
එමෙන්ම ඔහු කියා සිටියේ සාමාන්‍යයෙන් නගරාධිපතිවරයා විදෙස් ගතවන අවස්ථාවලදි සියළුම මන්ත්‍රිවරුන්ටද ඒ ගැන දැනුවත් කරමින් ලිපියක් යැවිම මිට පෙරපැවැති නගරා සභා කාලවල පැවති බවත් එය නාගරික කොමසාරිස් විසින් සිදුකරන ලද බවත්ය.