මීගමුවේදි නීතිය අතට ගන්න හැදු විරෝධතාකරුවන්ට වැඩවරදී ? 18 ක් අත්අඩංගුවට?

0
26

3 weel 12මීගමුවේදි ඊයේ පැවැති විරෝධතාවයෙදි කොළඹ මිගමුව මහාමාර්ගය හරස් කොට නීතිය අතට ගන්නට හැදු ත්‍රිරෝද කරුවන්ට  වැඩ වරදි.
ඊයේ රාත්‍රියේදිම 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රිරෝද 11 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අයට එරෙහිව නීතිට දැඩිය ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති බවද සැලය.
අත්අඩංගුවට පත් පිරිස දැන් අසරණව සිටිති.පාරවල් වසා විරෝධතා දක්වන්නට යැයි කියු කිසිවෙකුත් දැන් ඔවුන්ව බලන්නට පැමිණ නැතැයිද මේ අය විසින් පවසා ඇති බව වාර්ථාවේ.