මීගමුවේදි මිය ගිය අයගේ මෘතදේහයන් කටුවපිටිය දෙව්මැදුරට !

0
182

(10.50am)  පසුගිය 21 වනදා කටුවපිටිය ශා. සෙබස්තියන් දේවස්ථානයේදී සිදුවූ  ඛේදවාචකයෙන් මිය ගිය ගම්වාසීන්ගේ සිරුරු භූමදානය කිරීම අද පෙරවරුවේ යෙදි තිඛේ. මේ වනවිට මෙම අවස්ථාවට අගරදගුරු ගරු මැල්කම් රංජිත්  හිමිපාණන් ද සහභාගී වන අතර    සහායක අගරදගුරුතුමන්ලා ඇතුළු  පියතුමන්ලා සහ පැවිදි කන්‍යා සොහොයුරියන්ගේ  සහභාගිත්වයෙන් දේව මෙහෙයන් පැවැත්වෙන අතර මෘතදේහ 10 ක් පමණ දේවස්ථානයට  රැගෙනවිත් තිඛේ. ආගමික වතාවත් වලින් පසු එම දේහයන් ඥාතීන්ට බාරදිමට නියමිතය.
DSC_0084