මීගමුවේදි හොර රහසේ ගිණි තබා ඇති ෆයිල් තොගය කාගේද ?

0
70

fire imageමේ දිනවල රටේ තැන තැන පැවැති රජයේ වැදගත් ලියකියවිලි අතුරුදහන් කරවිමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
එයට හේතුව පැවැති සමයේ කරන්නට යෙදුන දුෂණ වංචා සියල්ල විනාශ කර දැමිමය.
මේ අතර අපට ලැබුන පුවතකින් කියැවුනේ ඊයේ රාත්‍රියේ මීගමුවේ කටුවාපිටිය ප්‍රදේශයේ වතුර ටැංකියට යාබද ඉඩමකදි කිසියම් පිරිසක් විසින් රහසිගතව ෆයිල් තොගයකට ගිනි තබා ඇති බවකි.
ඇමති නිමල් ලංසාගේ සොහොයුරු දායන් ලංසාගේ අභිනවයෙන් ඉදිවෙන නව නිවහන පිහිටා ඇත්තේද මේ ප්‍රදේශයේය.