මීගමුවේදී පළමු වතාවට ඩිජිටල් එක්ස්-රේ සේවාව (Digital X-Ray service), මීගමුව,: සෙන් ජෝශප් රෝහලෙන්.
.
දැන් මීගමුවේ පළමු වතාවට සහ මීගමුව ප්‍රදේශයේ මේ වන විට ඇති එකම ඩිජිටල් එක්ස්-රේ යන්ත්‍රය , (Digital X-Ray service) මීගමුව සෙන් ජෝසප් රෝහල සතුව ඇත . මෙම ඩිජිටල් එක්ස්-රේ යන්ත්‍රය මගින් වනඩාත් සුපැහැදිලි සහ සියුම් එලෙසම නිවැරදිව ලබා දෙන එක්ස්-රේ පිටපත් නිසා රෝගාබාධ විනිශ්චය කිරීමට එය වෛද්‍යවරුන්ට විශාල පිටුවහලක් මෙන්ම විශාල පහසුවක් ද වේ. ඒ නිසා නිවැරදි රෝග විනිශ්චයක් සඳහා අවශ්‍ය සුපැහැදිලි සහ නිවැරදි එක්ස් – රේ පිටපත් ලබා ගැනීමට , මීගමුව, සෙන් ජෝසප් රෝහලටම පැමිණෙන්න.
තවද. .. මීගමුව සෙන් ජෝසප් රෝහලෙන් සුවපහසු නේවාසික කාමර පහසුකම්
(Comfortable Rooms Facility)
රු.10,000/= සිට ඉහලට ලබාගත හැකිය
සුඛෝපභෝගී සහ නවතම ඇමරිකානු තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගනිමින් සුඛෝපභෝගී ආකාරයට ස්ථාපිත විවිධ අංගයන් සහිත නේවාසික කාමර පහසුකම් ඉතාම අඩු වියදමකින් දැන් ඔබට මීගමුව සෙන් ජෝශප් රෝහලෙන් ලබා ගත හැකිය.
නේවාසික කාමර පහසුකම් ගැනත්, ඩිජිටල් එක්ස්-රේ සේවාව ගැනත්, එමෙන්ම වෙනත් සුවසේවා ගැනත් වැඩිදුර විස්තර දැනගන්න.
යහපත් ,සුහදශීලී සහ කාර්යක්ෂම සුව සේවාවක් වෙනුවෙන් කැපවුණු
ශාන්ත ජෝශප් රෝහල
St JOSEPH HOSPITAL
ශාන්ත ජෝශප් දේවස්ථානය ඉදිරිපිට
ශාන්ත ජෝශප් විදිය
මීගමුව
විමසීම් – 1117 848484 / 074 222 333 4