මීගමුවේ අගුරුකාරමුල්ල වෙසක් කලාපයක්

0
510

wesakමෙවර  අඟුරුකාරමුල්ල  මහ  පංසලේ  සිට   පුංචි  පංසල  දක්වා   ප්‍රදේශය   වෙසක්  කලාපයක්  ලෙස  නම් කොට ඇති  බව   මීගමුව  ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයේ   සංස්කෘතික  අංශයභාර  අනුෂ  පීරිස්  මහතා  සඳහන්  කරයි.
මේ  අනුව  තොරන්,  වෙසක්කූඩු,  දන්සැල්,   ආදියෙන්  යුතු   මෙම  වෙසක්  කලාපය   මේ  මස  29 වෙනිදා  ආරම්භ  වීමට නියමිතය.    මේ  සදහා  ප්‍රදේශීය ලේකම්  කාර්යාලය,  නගර සභාව,  අඟුරුකාරමුල්ල  වෙළඳ  සංගමය  ඇතුළු සියල්ලන්ගේ  සහභාගීත්ව‍යෙන්  මෙම  වෙසක්  වැඩසටහන   සංවිධානය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here