මීගමුවේ අදත් පුද්ගලින බස් නෑ ! ත්‍රීවිල් දුවන්නෙත් නෑ!

0
46

බවර්ජනය අවසන් බව මාධ්‍ය මගින් කියැවුණද අද දිනයේත් මීගමුවේ පුද්ගලික බස් රථ මෙන්ම ත්‍රිරෝද රථද ධාවනයද අත්හිටුවා ඇති බව වාර්ථා වේ.
මීගමුව බස්නැවතුම් පළෙන් මේ ගැන කළ විමසුමකදි දැනගන්නට ලැබුනේ මීගමුව කෙන්ද්‍රකොට ගෙන බස් රථ 500 ක් පමණ ක්‍රියාත්මක බවත් මේ වනතුරුත් කිසිදු බස් රථයක් සේවයට යොදවා නැති බවත්ය

Save