මීගමුවේ අනවසර කඩ වැඩිවෙයි ? චෝදනාව ලංසා පවුලට ?????

0
61

Dayan Lමීගමුවේ තැන තැන කුඩා කඩ පසුගිය කාලය තුල ඉදිවෙමින් තිබුණි. ග්‍රින් පාක් පිටියේ මෙන්ම අගරදගුරු නික්ලස් මාවතේ මෙන්ම  තිල්ලන්දුව ප්‍රදේශයේ සිටතෙල්වත්ත හංදිය දක්වාද මෙසේ අනවසර කඩ ඉදිකර තිබේ.
මේ පිලිබදවව මෙවර මහ සභාවට යෝජනාවක් ගෙනඑමින් එජාප නගරික මන්ත්‍රි හෙන්රි රෝසයිරෝ මේ බව අවධාරණය කර සිටියේය.
මේ   බොහොමයක් අනවසර කඩ සමබන්ධයෙන් චෝදනාව එල්ලවි ඇත්තේ මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා හටය.