මීගමුවේ වෙරළාසන්න ප්‍රෙද්ශ වන පිටිපන, දූව, කාමච්චෝඩය,මංකුලිය, වැල්ලවීදය
පොරැතොට,පළගතුරේ යන ප්‍රෙද්ශ වල ජනයා තම නිවෙස් වලින් ඉවත් වී
ආරක්ෂිත ස්තාන කරා පිටත් වූහ. එම හේතුව නිසා සවස 3 සිට 5-30 දක්වා කාලය මීගමුවේ
ප්‍රධාන පාලම වන කොතලාවල පාලම ආසන්නයේ විශාල තදබදයක් තිබෙනු දක්නට හැකිවිය.
එමෙන්ම මීගමුව නගර මධ්‍යෙය් හා හලාවත-කොළඹ -මාර්ගය විශාල අවහිරතාවයක්
දක්නට ලැබිණි. වෙරළ තීරැවේ ජනතාව වාහන වලින් මෙන්ම පයින්ද ගම්න කරනු
දක්නට ලැබුණි.