මීගමුවේ අවිධිමත් කරවල නිෂ්පාදනය නිසා පාරිසරික ගැටළු රැසක් !

0
57

wellawidiya peopleමීගමුවේ විවිධ ස්ථාන වල මේ වන විට සිදු කරමින් ඇති කරවල නිෂ්පාදන කටයුතු කිසිදු ප්‍රමිතියකින් තොරව සිදුකරමින් පැවැතිම නිසා මේ වන ඒකි ස්ථාන අවට සිටින ජනයා වෙත ගැටළු රැසක් මතුව ඇතැයි ඊයේ පැවැති මීගමුව සංවර්ධන කමිටු රැස්විමේදි ද අවධානය යොමුව තිබුණි.
මේ පිලිබදව විධිමත් නවින වැඩපිළිවෙලක් කඩිනමින් ගොඩනැගිමේ අවශ්‍යතාවය දැන් ප්‍රබලව මතුව තිබේ.
මීගමුව වැල්ලවිදියේ නිවැසියන් පිරිසක් පවසා සිටියේ ව්‍යාපාරිකයෙකු විසින් තට්ටු ගොඩනැගිල්ලක් මත සිදුකරමින් ඇති කරවල නිෂ්පාදන වැඩපිළිලෙ නිසා ඒ අවට ජනයා ගැටළු රැසකට මුහුන පා ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here