මීගමුවේ ආගමික සමඟියට ගිනි තියන පියුම්වර්ධනලාගේ ගෝත්‍රවාදය..

0
55

වෙසක් උත්සවය සමරමින් මීගමුව නගර සභාවේ වැට දිගේ බෞද්ධ කොඩි දැමිමට විරෝධය පළකරමින් පියුම්වර්ධන ප්‍රමුඛ කිතුණවන් පිරිසක් විසින් මීගමුව නගරාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි වාර්ථා වේ.
මීගමුව යනු දේදුණු නගරයකි. සියළු ආගම් සමඟියෙන්  කටයුතු කළ ඉතිහාසයකට උරුම්කම් කීය.
එහෙත් ගෝත්‍රවාදි කිතුණුවන් පිරිසක් මේ සමගිය බිදන්නට කටයුතු කරගෙන යති.
මීගමුවේ අාගමික සමගිය තවදුරටත් මේ සමයේදි ඔප් නංවමින් කිතුණුවන්ගේද දායකත්වයෙන් පැවැත්වෙන දංසල් කීයක් ඇතිදැයි මේ පියුම්වර්ධනලා දැනගත යුතුය.
මෙවන් අන්තවාදි මතවාදයන් ගෙන යාම සදහා පියුම්වර්ධන විසින් පුවත්පතක්ද ආරම්භ කළ බව අප මීට ඉහතදි හෙළිකෙළෙමු.piyum pissu 1