දේදුණු නගරයේ වෙසක් පණිවිඩය

0
54

මේ අසිරිමත් සංකේතය අපේ පුරවැසි මාධ්‍යකරුවෙකුගේ කාචයක සටහන් වුයේ මැයි 25 වනදා රාත්‍රියේය. එදිනම අප වෙත  මෙම  ජායරූපය එවන  ඔහුගේ  අරමුණ වූ තිබුනේ නගර සභා භූමියේ බොදුනු කොඩි දැමිමට එරෙහිව බෙරිහන් ෙදන  ලේබල් කිතුණුවන්ට වඩා බුද්ධිමත් කිතුණු ජනතාවක් මීගමුවේ සිටින බව ලොවට කිම සදහා මේ ජයාරූපය මීපුර වෙබ් අඩිවියේ පළ කිරීමයි. මීගමුව ගල් කන්ද  හංදිය අසල ඇති  මරිය මවුන්ගේ සුරුවම වටා පහන් කූඩු තබා ඇති  මේ දසුන ඔහුගේ කැමරා කාචයේ  සටහන්ව තිබුණි.

bolawala juncජායා- බර්ටි වීරසිංහ