මීගමුවේ ආගමික සමඟිය බිඳින්න අළුත් පත්තරයක් ??

0
225

මීගමුව යනු සියළු ආගම් සහ ජාතින් ඉතා සමගියෙන් ජිවත්වන නගරයකි. එහෙත් මේ සමගිය බිඳ දැම්ම සදහා ඇතැම් කිතුණු පියතුමන්ලාවද උපක්‍රමික ලෙසින් යොදා ගනිමින් ක්‍රියාත්මක වු කිතුණු කණ්ඩායමක් විය. මෙහි නායකත්වය දරන්නා බරපතල අන්‍යන්‍යතා අර්බුදයකින් පෙළෙන විශ්‍රාමිකයෙකි.
පසුගිය දිනවල ඔහු නගරයේ එහෙ මෙහෙ දුවපැන අැවිද්දේ පත්තරයක් පටන් ගන්නටය. මීගමුව අවස්ථා කිපයකදිම ගිණි තබන්නට මුල් වු  මේ හනුමා දැන් අරඅදින්නේ කතෝලිකකම මීගමුව තුල ඉස්මතුකොට තමන්ගේ අනන්‍යතා අර්බුදයට විසදුම් සොයා මුළු නගරයක් ආගමික අසමගියක් වෙත තල්ලු කරන්නටය.
එවන් මානසික රෝගින්ගෙන් පරිස්සම් වන්නට දැනටමත් වැඩිදෙනෙක් තින්දු කර අුැති නිසා මේ හනුමාගේ පත්තර කෙරුවාව තවත් කල් යමින් තිබේ.
මේ අයට ඇති මානසික රෝගය මේ සමාජයට හෙළි කරසිටින්නට අප කිසිවිටකත් පසුබට නොවන්නේ මීගමුව දේදුණු නගරයක් ලෙසින් තවදුරටත් ආරක්ෂා වි  ආගමික සමගිය රැකිය යුතු නිසාවෙනි.