මීගමුවේ ඇත්ත නගරාධිපති කව්ද???

0
81

මීගමුව මහ නගර සභාව යනු දේශපාලනිකරණයේ දඩු අඩුවට අසුව ගෙල සිරවෙමින් මියෙන්නට දගලන තැනක් බවට පත් වෙමින් තිබේ.

නගර සභාවේ නගරාධිපතිධුරයට ආණ්ඩු පක්ෂයෙන් කව්රුන් පත් වුවද ඒ තැනැත්තාට එය ස්වාධින ලෙසින් කරගෙන යන්නට කිසිදිනක ඉඩක් තිබුනේ නැත. මේ නිසාම පසුගිය පාලන සමයේ මීගමුවේ ආණ්ඩු පක්ෂය තුල සිටි පරිණත දේශපාලකයෙක් වු හර්මන් කුරේරා මහතාට මීගමුව නගරය  වෙනුවෙන් ස්වාධිනව කටයුතු කරන්නට පුලුවන් කමක් තිබුනේ නැත.

මීගමුවේ ආණ්ඩු පක්ෂයේ සරත් පිළ නියෝජනය කළ  හිටපු නගරාධිපති හර්මන් කුරේරාට එසේ වෙද්දි , ලංසා පිළ නියෝජනය කරන වත්මන් නගරාධිපති ඇන්ටන් ජයවීරටද අද  ඒ ඉරණමම අත්වෙන්නට පටන්ගෙනය.

කොච්චිකඩේ පොළ මීගමුව මහ නගර සභාව විසින් ටෙන්ඩර් කොට ව්‍යාපාරිකයෙක් හට දි තිබියදි එය නැවතත් ටෙන්ඩර කර ලංසා පිළේ අයෙක් වෙත ලබාදෙන්නට පියවර ගන්නා ලෙස  අදුර්ශමාන දේශපාලන හස්තයක් විසින් බලපෑම් කරන්නට පටන් ගෙන ඇතැයි වාර්ථා වේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here