මීගමුවේ ඉඩම් හොරු කව්ද ?කපිල හෙළි කරයි…( විඩියෝ)

0
71

මේ දිනවල මිගමුවේ මහජන දේපල සිය පුද්ගලික බුදලයක් සේ සලකා කටයුතු කරගෙන යමින් සිටින වත්මන් නගර සභා පාලනයට එරෙහිව මතුන තිබේ.
මෙම අරගලය මුලිකවම දැන් පැන නැගි ඇත්තේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මිගමුවේ ජේෂ්ඨ දේශපාලනඥයන් කිපදෙනෙකුගේද මුලිකත්වයෙනි.
හිටපු නගරාධිපති මිගමුවේ ක්‍රිඩා පිටි නගරාධිපති ඕන විදියට පැවරිම් කළ නොහැකි බවට බරපතල විවේචනයක් පසුගිය මහසභාවේදි කර තිබුණි.,
එහිදි වත්මන් නගරාධිපති වරයාගේ හැසිරිම ගැන බරපතල විචේනයක් ඉදිරිපත් කළ නාගරික මන්ත්‍රි කපිල කියා තිබුනේ මහ සභාවේදි තමන් දරන මතයක් ඉදිරපත් කිරිමට ඕනැම මන්ත්‍රිවරයෙකුට අයිතියක් ඇති බවය.
එමෙන්ම එදින සභාවේදි නගරාධිපතිවරයා විසින් කියන්නට යෙදුන කරුණක් අරභයා කපිල මන්ත්‍රිවරයා විසින් මිපුර වෙබ් අඩවිය විඩියෝ ප්‍රකාශයක් ලබා දි තිබේ.
එහිදි ඔහු ප්‍රබල ලෙසින්ම මතු කර ඇත්තේ මීගමුවේ ඉඩම් හොරු කව්දැයි තමන් ඉදිරියේදි හෙළිකරන බවය