මීගමුවේ උපනගරාධිපති හොරට අත්සන් කර පඩි අරන් ?????

0
230

Sakawullaමීගමුව උපනගරාධිපති එම්.සකාවුල්ලා වෘත්තියෙන් ගුරුවරයෙකි.එසේ තිබියදි ඔහු උපනගරාධිපතිධුරයද දරයි.පසුගිය කාලයේ ඔහු අනුයුක්තව සිටියේ කොච්චිකඩේ මහවිදුහලටය.එකල ඔහුගේ අත්සන කළට වේලාවට තබන්නට එහි වෙනත් අයෙකු වෙත ඔහු විසින් පවරා තිබුණු බවද සැලය.
දැන් ඔහු වැල්ලවිදියේ අධ්‍යාපන කොට්ටාශ කාර්යාලයට අනුයුක්තව සිටින අතර එහි සේවයට නොයන ඔහු එහිද අත්සන තබන්නට ක්‍රම සම විධි සකසාගෙන ඇති බව වාර්ථා වේ.