මීගමුවේ එජාප නාගරික මංත්‍රි අතුරුදහන්

0
39

මීගමුව එජාප නාගරික මංත්‍රිවරයෙක් ඊයේ සිට අතුරුදහන්ව ඇතැයි වාර්ථා වේ.ආණ්ඩුවේ දේශපාලකයන් හා එකට කමින් බොමින් කාලය ගතකළ මේ මන්ත්‍රිවරයා ගැන කිසිදු තොරතුරක් මේ වන විටත් කිසිදු තොරතුරක් නැත.
මහින්ද රාජපක්ෂ මහතාගේ මීගමු රැළිය අද සවස නගර සභා පිටියේදි පැවැත්විමට නියමිතය.MC members