මීගමුවේ එජාප හිටපු මාධ්‍ය ලේකම් දායාන් ලංසාගේ රාත්‍රි මිතුරා හා එක්වේ !

0
35

night clubමීගමුව එජාපයේ මාධ්‍ය ලේකම්වරයා ලෙසින් කටයුතු කරමින් සිටි මංජුල දල්පදාදු මහතා මේ වන විට මීගමුව හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ  අංක එකේ මිතුරෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතාගේ මාධ්‍ය ලේකම් වරයා ලෙසින් කටයුතු කරන බව වාර්ථා වේ.
දල්පදාදු මහතා විසින් මීගමුවේ හිටපු ඇතැම් නාගරික මන්ත්‍රිවරුන් ගේ පුර්ණ සහය ඇත්තේ පා.මන්ත්‍රි කාවින්ද ජයවර්ධනට බව කියමින් මීගමුව එජාප සංවිධායක රොයිස් විජිතට එරෙහිව ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කර ඇති බවත් මිගමුව ආසනය  කාවින්ද ජයවර්ධනට ලබාදිය යුතු යැයිද කියමින් සිටින්නේ යැයි එජාප ක්‍රියාකාරිකයෙකු මිපුර වෙබ් අඩවිය අමතා අද දිනයේ ක්‍රියා සිටියේය..
මීගමුවේ සහ අවට ප්‍රදේශයන්හි ක්‍රියාත්මක රාත්‍රි ජිවිතයේදි දයාන් ලංසා සහ පාර්ලිමේන්ති මන්ත්‍රි කාවින්ද ජයවර්ධන අතර ඇති සමිප සම්බන්ධතාවය ගැන මීගමුවේ එජාප ක්‍රියාකාරින් බහුතරයක් දෙනා හොදින් දන්නා බවද අප අමතා කථා කල ක්‍රියාධරයා කියා සිටියේය.මේ අනුව මීගමුවේ හිටපු මාධ්‍ය ලේකම්වරයා අවසන් වශයෙන් කරට අත දාගෙන ඇත්තේ මීගමුව චිකාගෝවක් කළ ගෝඩ් පාදර්ලාගේ පවුලත් සමගින් බව ඔවුහු මීපුර වෙබ් අඩවියට අවධාරණය කර සිටියහ.

 

Save

Save

Save

Save