මීගමුවේ එ.ජා.ප නියෝජිතයන් සේවය කරන්නේ කාටද?

0
61

මීගමුව මහනගර සභාෙව් එජාප මන්ත්‍රින් 9 දෙනෙකි. මුදල් කමිටුව නියෝජනය කරන්නේ දැනට වැඩ බලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතාය. එහෙත් ඔහුගේ වතමන් ක්‍රියාකලාපය ගැන මන්ත්‍රිවරුන් අතර මෙන්ම ජනතාවටද ප්‍රශ්ණ තිබේ.

එමෙන්ම පක්ෂයේ  අනෙක් මන්ත්‍රිවරුන්ද විවිධ වාසි තකා ආණ්ඩු පක්ෂයට ඔත්තු සපයන්නන් බවට පත්වි හමාරය.  තම කණ්ඩායම් රැස්විමේදි ගනු ලබන තින්දු සියල්ල මීගමුවේ  ආණ්ඩු පක්ෂයේ නායකයන් එසැනින් දැනගන්නට ලැබේ.

ඉතින් මේ අය සේවය කරන්නේ කාටද..??