මීගමුවේ කට්අටුට් සියල්ලම පොලිසියෙන් ඉවත් කරයි .

0
137

NMC cut outමීගමුව පුරාවට ඉදිකරමින් තිබුන මහින්ද රාජපක්ෂගේ ජනපතිවරණ ප්‍රචාරක පුවරු සියල්ලම මේ වන විට මීගමුව පොලිසිය විසින් ඉවත් කර ඇත.
විශේෂයෙන්ම මීගමුව මහනගර සභාව ඉදිරිපිට දැනට වසර ගණනාවක් තිස්සේ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ  තොරණක් බදු දැවැන්ත ප්‍රචාරක පුවරුව වසර ගණනාවකට පසුව විමද විශේෂත්වයකි.