මීගමුවේ කරවල නිෂ්පාදනය අද සිට නවතා දැමේ !

0
283

කරවල 12( 9.30 pm ) කොරෝනා වසංගත තත්වය හමුවේ මීගමුවේ කරවල නිෂ්පාදනය අද සිට නවතා දැමිමට සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගෙන තිබේ.මේ හේතුවෙන් කුට්ටිදූව ප්‍රදේශයේ පවුල් 400 ක් ද වැල්ලවීදිය සහ කුඩාපාඩුව යන ප්‍රදේශවලින් තවත් පිරිසක්ද සිය ජිවනෝපාය සරිකරගැනිමට නොහැකි අර්බුදයකට මුහුණු දෙනු ඇත.කෙසේ වෙතත් පවතින වාතාවරණය හමුවේ කොරෝනා මැඩපැවැත්විමට ගතයුතු ඉහලම ක්‍රියාමාර්ග ගතයුතුව තිබේ.එහෙත් එය සැබැවින්ම සාර්ථක වනු ඇත්තේ ඉන් ආදායම් මාර්ග අහිමිව පිඩාවට පත්වන ජනයාගේ ප්‍රශ්ණයද නිසි ලෙසින් අවදානය යොමු කිරිමට රජය මැදිහත් වන්නේ නම් පමණි.
පහත පළවන්නේ මීට සතියකට පමණ ඉහතදි කරවල නිෂ්පාදනයේ අර්බුදය සහ පොඩි බෝට්ටු ධිවරයන් මුහුණ දෙන ගැටළු ගැන ඔවුන් අප හමුවේ දැක්වු අදහස් කිපයකි