මීගමුවේ කලබලකාරි තත්වයට හේතුව පුද්ගලික ආරවුලක් !

0
61

159-The_West_Coast___Negombo-154590-Main_banner-TWC-Negomboමීගමුව පිළිබදව සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් කොටස් විසින් ගෙන යන විවිධ ප්‍රචාරයන් කෙසේ වෙතත් ඇත්තටම එහි අද සිදුව ඇත්තේ පුද්ගලික ආරවුලකි.
මේ අාරවුල හේතුවෙන් මුස්ලිම් ජාතිකයෙකුට අයත් ත්‍රිරෝද රථයක් අනතුරකට පත්ව තිබේ.
ගැටුමට මුලපුරා ඇති අයෙකු සිට අැත්තේ බිමතිනි.
මේ පසුබිම මිස ජාතිවාදි හෝ ආගම් වාදි ගැටුමක් නොවන බව පළගතුරේ සහ පෝරුතොට ජනයා කියති.
තත්වය පාලනය කිරිම සදහා ආරක්ෂක අංශ උපරිම ලෙසින් මැදිහත්ව ඇති අතර කතෝලික පියතුමන්ලාද ජනතාව සන්සුන් කිරිමට මැදිහත්ව තිබේ.
කිතුණු ධිවර ජනයා පියතුමන්ලා ගේ අවවාද අනුශාසනා කවදත් ඉහලින් පිලිපදින අයුරු පසුගිය සති දෙකක කාලය තුල මුළු ලෝකයටම සාක්ෂි දරා තිබේ.
ගරු පියතුමන්ලා මේ මොහොත වන විටත් සිය දූත මෙහෙවරේ යෙදි සිටිති.