මීගමුවේ ක්‍රිඩා පිට්ටනි අයිති කාටද ?

0
210

Negombo-News මීගමුව මහනගර සභාවට අයත් ක්‍රිඩා පිට්ටනි සියල්ල අද පාලනය වන්නේ මීගමුවේ එක්තරා දේශපාලන පවුලකට අවශ්‍ය ආකාරයටය.

රුපියල් කෝටි ගණනක් වියදම් කර ඉදිකරන්නට යෙදුන ටෙනිස් පිට්ටනිය කිසිදු නෛතික ක්‍රියාපටිපාටියකින් තොරව අද භාරදි ඇත්තේ ශ්‍රි ලංකා ටෙනිස් සංගමය වෙතය.මෙයින් කිසිදු ආදයමක් මීගමුව මහනගර සභාවට නොලැබෙන අතර එක් ලමයකුගෙන් රු 2000 බැගින් මසකට ලමුන් 100 කින් ලැබෙන ලක්ෂ 2 ක මුදල එහෙම පිටින්ම යන්නේ ටෙනිස් සංගමයටය.

මීගමුවට එන කිසිදු රාජ්‍ය නිළධාරියෙක් මේවා ගැන ප්‍රශ්ණ නොකරන නිසා අද මීගමුවේ පරිපාලන අධිකාරිය එහෙම පිටින්ම ලංසාකරණය වි හමාරය.tenis

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here