මීගමුවේ “” කැෂුවල් “” වෙතින් දැන්  ටී ෂර්ට් , ජැකට් සහ ප්‍රින්ටඩ් ෂර්ට් විලාසිතා පෙළක් 

0
185

 

Untitled 10 3 Untitled 10 3 1 Untitled 10 2 Untitled 10 1 WhatsApp Image 2024 09 20 at 12.55.17 4a61e7b3 WhatsApp Image 2024 09 20 at 12.55.16 4f605665 WhatsApp Image 2024 09 20 at 12.55.16 502635d9 WhatsApp Image 2024 09 20 at 12.55.16 87dfa60b

අපනයන තත්ත්වයේ සුප්‍රසිද්ධ බ්‍රෑන්ඩඩ් ඇඳුම් කවදත් අඩු මිලට ඔබ වෙත ගෙන එන  මීගමුවේ  “කැෂුවල්”  වෙතින් දැන් නවතම ජාත්‍යන්තර විලාසිතාවන්ගෙන් යුත්  ටී ෂර්ට්, ජැකට් සහ ප්‍රින්ටඩ් අත් කොට කමිස විලසිතා පෙළක්  දැන් ඔබ වෙත හඳුන්වා දෙයි.

විදේශයන්ගෙන් ආනයනය කල ප්‍රින්ටඩ් (මුද්‍රිත)  උසස් විස්කෝස් සහ ලිනන් රෙදි වලින් මෙරටදී ජාත්‍යන්තර තත්ත්වයෙන් අපනයනය පිණිස මසා නිමකල අත්කොට කමිස ( short sleeve ) විලාසිතා පෙලක්  දැන් මීගමුවේ “කැෂුවල් “හීදී අඩු කල මිල ගණන් යටතේ අලෙවි කෙරේ.
තාරුණ්‍යයට හැඩකාර පෙනුමක් එක් කරන මේ මුද්‍රිත අත්කොට කමිස විලාසිතාවන්, තරුණ පෙනුමේ කඩවසම් බව වඩාත් ඉස්මතු කර පෙන්වයි.

එලෙසම විවිධ වර්ණයන්ගෙන් සහ  විලාසතා කිහිපයකින්  සමන්විත ,මීගමුව “කැෂුවල්” අලෙවි කරන අත් කොට සහ අත් දිග  බ්‍රෑන්ඩඩ්  ටී ෂර්ට් විලාසිතා පෙළද මේ වන විට තරුණයන්ගේ දැඩි ආකර්ෂණයක් හිමි ව තිබේ. ශරීරයට සුවපහසු ජාත්‍යන්තර තත්ත්වයේ ආනයනික රෙදිවලින් පමණක් , අපනයනය පිණිස  මසා නිමකළ නව විලාසිතාවන් ගෙන් යුත් අත් දිග සහ අත් කොට ටී ෂර්ට් මෙන්ම ජැකට් විලාසිතා අඩු කල මිල ගණන් යටතේ  “කැෂුවල් “වෙතින් මිලදී ගන්න , දැන් ඔබට අවස්ථාව සලසා දී තිබේ.

අත්කොට ප්‍රින්ටඩ්  ෂර්ට්  ලාර්ජ් (L) ප්‍රමාණයේ සිට XL, XXL සහ XXXL දක්වා  කැමති ප්‍රමාණයන්ගෙන් රු.1800 /= සිට ඔබට මිලදී ගත හැක.

එලෙසම අත් දිග හා අත් කොට ටී ෂර්ට් විලසිතාවන් ලාර්ජ් (L) ප්‍රමාණයේ සිට XL, XXL සහ XXXL දක්වා ද කැමති ප්‍රමාණයන්ගෙන් රු.1500 /=  සිට ඔබට   මීගමුව, “කැෂුවල්” වෙතින් දැන් මිලදී ගත හැක.
තවද ලෝ ප්‍රකට ශීත කාලයට භාවිත කළ හැකි ” ජැක් විල්ස් ” (Jack Wills) අත් දිග ජැකට්  විලාසිතාවන්ද  විවිධ වර්ණයන්ගෙන් යුතුව ඔබට දැන් මිලදී ගත හැක.  ස්මෝල් (S) ප්‍රමාණයේ සිට XL,  සහ XXL යන ප්‍රමාණවලින් යුත් ” ජැක් වීල්ස් ” ජැකට් විලාසිතා රු.3500/= සිට ඔබට මිලදී ගත හැක.

ඉතින් ඔබ සොයන්නේ ආනයනික උසස් රෙදි පිළිවලින් , අපනයන තත්ත්වයෙන් යුත් මසා නිම කළ බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් අඩු මිල ගණන් යටතේ මිලදී ගැනීමට නම් ,, ඒ සඳහා මීගමුවේ , ” කැෂුවල් ” සෑම විටම මතකයේ රඳවා ගන්න.
“කැෂුවල්” වෙතින් බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට පැමිණෙන ඔබට විශේෂ වෙළඳ වට්ටම්ද හිමි කරගන්න. අදම පැමිණෙන්න.

කැෂුවල් (CASUAL)
15-D, සාන්ත ජෝසප් වීදිය.
මීගමුව.

මීගමුව පිටිපන පාරේ, අසිරිමත් දේව මතා පාසල ඉදිරිපිට

 

දුරකථන අංක.- 071 6128581
072 2680640 (whatsapp)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here