මීගමුවේ කොරෝනා අලුත් අවුරුදු පොකුර 100 පනියි ?

0
198

පසුගිය 17 වෙනිදා සිට මැයි මස 04 වෙනිදා දක්වා අතර කාලය තුල මිගමුවෙන් වාර්තා වි ඇති කොරෝනා ආසාදිතයන් ගණන 100 ඉක්මවා ඇතැයි අද පැවැති මිගමුව මහසභා රැස්විමේදි ආනාවරණය වි තිබුණි.
අදාල සෞඛ්‍ය බළධාරින් පවසා තිබුනේ මැයි 04 වෙනිදා වන මිගමුවෙන් ආසාදිතයන් 102 ක් වාර්තා වි ඇති බවය.
අද වන විට තවත් ආසාදිතයන් 25 කට වැඩි පිරිසක් වාර්තා වි ඇති අතර ඉන් 13 දෙනෙකු චීන ජාතිකයන් බවද පැවසේ .ඒ පිරිස මිගමුවේ නේවාසිකව සිටින අය බවද වැඩිදුරටත් සදහන්ය