මීගමුවේ කොරෝනා අසාදිත රෝගීන් ගණන 163 දක්වා ඉහලට .

0
58

Corona-poci-web-825x412මීගමුවේ කොරෝනා අසාදිත රෝගින් ගණන 163 දක්වා ඉහල ගොස් ඇතැයි වාර්ථාවේ.ඒ අද දවසේදි අළුතින් හදුනා ගැනුන ආසාදිතයන් දෙදෙනාද සමඟිනි.
ඊයේ දිනයේ නව අසාදිතයන් 10 දෙනෙකු වාර්ථා වි තිබුණ අතර ඒ සියළු දෙනාම පෑලියගොඩ මාළු වෙළඳ පල කෙන්ද්‍රකොට ගෙන ව්‍යාපාරික කටයුතු වල නියැලුන ව්‍යාපාරිකයන්ගේ ආශ්‍රිතයන් බව හඳුනාගෙන තිබේ.
මේ වන විට මිගමුවට වැඩිම බලපෑම එල්ලවි ඇත්තේ පෑලියගොඩ පොකුරේ බලපෑම හරහාය