ඊයේ දිනයේ නව අසාදිතයන් 10 දෙනෙකු වාර්ථා වි තිබුණ අතර ඒ සියළු දෙනාම පෑලියගොඩ මාළු වෙළඳ පල කෙන්ද්‍රකොට ගෙන ව්‍යාපාරික කටයුතු වල නියැලුන ව්‍යාපාරිකයන්ගේ ආශ්‍රිතයන් බව හඳුනාගෙන තිබේ.
මේ වන විට මිගමුවට වැඩිම බලපෑම එල්ලවි ඇත්තේ පෑලියගොඩ පොකුරේ බලපෑම හරහාය