මීගමුවේ ගලිය දේශපාලකයන් වෙනුවෙන් හොර පාරේ !

0
262

Gully bowzer( 1.20 am ) මීගමුව මහනගර සභාවේ ගලිය ඇතැම් දේශපාලකයන්ගේ නියෝග මත මිගමුව නගර සිමාවෙන් පිටත සේවාවන් සදහාච යෙදෙමින් ඇති බැව් වාර්ථා වේ.
ඇතැම් දේශාපලකයන්ට අයිති මිගමුවෙන් පිටත පිහිටා ඇති හෝටල්වල අපද්‍රව්‍ය බැහැර කිරිම සදහාද යොදවාගෙන ඇතැයි කියැවේ .
ගිනි නිවන රථ වලින් මල් ගස් වලට වතුර දමන්නට යැයි අණ කරනු ලබන දේශපාලකයන් සිටින මිගමුවෙන් තවත් රසකතා කැත කථා ගොන්නක් කන් පිරෙන්නට අසාගන්නට බදුගෙවන ජනයා සැදි පැහැදි සිටිය යුතුව තිබේ.