මීගමුවේ ජනයා බොන්නේ අපිරිසිදු වතුර…. ????

0
185

maoyamaoya 10maoya 13maoya 11මීගමුවට බෙදාහැරෙන පානීය ජලයේ ප්‍රධාතම ජල මුලාශ්‍රය වනුයේ මාඔයයි. එය ආරම්භ වන්නේ ගම්පොල සිටය.පසුගිය දිනක වාර්ථා වුයේ මේ ගම්පොල ප්‍රදේශයෙන් මාඔයට එකතු  වෙන කුණු කන්දයක් ගැනය.
ඒ අනුව ගම්පොල ප්‍රදේශයේ මේ කුණු සියල්ල කලක සිට මා ඔයට එක්වෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් චෝදනා කරමින් අදාල බලධාරින් වෙත දන්වා යවා ඇත.