නිලංග මන්ත්රිවරායාගේ මේ ප්රකාශය ගැන මිපුරට අදහස් දැක්වු තවත් මන්ත්රිවරයෙකු කියා සිටියේ නිමල් ලංසාගෙන් තනතුරක් බලාගෙන සිටින දයාල් නිලංග මන්ත්රිවරයා අද ලංසා පවුල මිගමුවේ ජයග්රහණයට මුල්වුවා යැයි පුරසාරම් දොඩවන බවය.
දායල් නිලංග මන්ත්රිවරයාගේ මේ ප්රකාශය සම්බන්ධයෙන් අප කළ විමසුමකදි මිගමු පොහොට්ටු ජේෂ්ඨයෙකු කියා සිටියේ ලංසා පවුලම මැදිහත්වි මැතිවරණ ගණනාවක් දිනා ගැනිමට නොහැකි වු මිගමු මෙවර ජයග්රහණය කිරිමට ඉන්දික අනුරුද්ධ මෙන්ම නාලක ගොඩහේවා යන ඉහලම මනාප ගත් ජයග්රාහි අපෙක්ෂකයන් මෙන්ම ලංසා පවුල් පාලනයෙන් මිගමුව නිදහස් කරගැනිමට මුල්ව කටයුතු කරන පොහොට්ටුවේ ජේෂ්ඨ දේශපාලකයන් රැසකගේ දායකත්තවය සැබැවින්ම තිරාණාත්මක වි තිබුණ බවය.
නාගරික මන්ත්රි දයාල් නිලංග අඟුරුකාර පොඩි පන්සල් භූමියේදි මැතිවරණ නීති උල්ලංඝණය කිරිම නිසා පොලිස් අත්අඩංගුවටද පත්විය.