මීගමුවේ ටැප් වල බොර වතුර

0
625

අද උදෑසන සිට මීගමුව නගරයේ බොහෝ නිවෙස් වලට පැමිණෙන නල ජලයේ  මඩ පැහැති බොර පාටක් තිබන බව ජනතාව පවසති. මේ වනතෙක් ටැප් වලින් පැමිණෙන්නේ මඩ පැහැති ජලය බැවින්  පානීය ජලය වෙනුවට මෙම ජලය පාවිච්චි කළ නොහැකි බව ඔවුන් පවසති. දැනට සති කිහිපයකට පෙර පිටිපන ප්‍රෙද්ශයේ ද මෙම බොර වතුර ගැටළුව මතුව තිබුණි.25

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here