”අප විසින් මහජනයා දැනුවත් කළ යුත්තේ ප්‍රධාන වශයෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මුළුමනින්ම විනාශ කරදැමිමටයි.දුමායන කටයුතු නිසා විවිධ පාරිසරික මෙන්ම සෞඛ්‍යමය හේතු ගණනාවක් පැන නැගලා තිබෙනවා …. පසුගිය වසරේ මහරගම පිළිකා රෝහලේ පෙනහළු පිළිකා රෝගින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වාර්ථා වි තිබෙන්නේ ඩීසල් දුම නිසා”යැයි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි විජේලත් මහතා පවසා සිටියේය.
මේ සියළු කාරණා මීගමුව තුල දුමායන කටයුතු අවම කිරිමට බලපා ඇති බව ඔහු ආවධාරණය කර සිටියේය.