මීගමුවේ ඩෙංගු පරික්ෂා කිරිමට යන සේවකයන්ට අල්ලස් චෝදනා ?

0
160

මිගමුවේ නිවෙස්වල ඩෙංගු පරික්ෂා කිරිමට යන සේවකයන් ඇතැම් අවස්ථාවලදි එම නිවෙස් වලින් අල්ලස් ලබා ගන්නා බවට බරපතල චෝදනාවක් දැනටමත් එල්ල වි තිබේ.
කිසියම් තැනකින් මදුරු කිටයන් සිටින බවට හදුනාගත හොත් ඒ ඩෙංගු කීටයන් බව කියමින් ගානක් කඩා ගැනිම සදහා අදාල නිවැසියන් විවිධ බලපෑම් කරන බවටද මේ අනුව චෝදනා තිබේ.
පසුගි දිනවල පෙරියමුල්ල ප්‍රදේශයේ නිවෙස් පරික්ෂා කිරිමට ගිය අවස්ථාවලදි නිවාස කිපයකින්ම මෙසේ මුදල් ලබාගෙන තිබේ.