මීගමුවේ ඩෙංගු පැතිරෙයි ! මහනගර සභාවේ සේවකයන්ටත් ඩෙංගු ?

0
19

denguමීගමුව නගරය තුල ඩෙංගු සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති බව වාර්ථා වේ.
මෙහිදි දෛවයේ සරදම වි ඇත්තේ මීගමුව නගරයේ ඩෙංගු පාලනය පිළිබදව වගකිම පැවැරි ඇති  මීගමුව මහනගර සභාවේ සේවකයන් පිරිසකටද ඩෙංගු වැළදි තිබිමය.
ඔවුන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව අපෙගේ ආරාංචි මාර්ග දක්වා සිටි.
දේශපාලන අධිකාරියේ පාලනයට පමණක් නොව දැන් කොමසාරිස් පාලනයටවත් ඩෙංගු පාලනය කරගැනිමට නොහැකිවිම යළිත් වරක් දැන් ඔප්පු කර තිබේ.
ඉන් කියැවෙන්නේ ඒ සදහා සැලසුම්ගත වැඩපිළිවෙලක් නැති බව නොවේද ?