මීගමුවේ ඩෙංගු මර්දනයට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයට සම්පත් නෑ.

0
159

මීගමුව සෞඛ්‍ය නිළධාරි කාර්යාලයට සිය රාජකාරිය කරන ගෙන යාම සදහා ප්‍රමාණවත් පහසුකම් මදි යැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කර සිටි. විශේෂයෙන්ම නගරය පුරා යමින් ඩෙංගු මර්දන කටයුතු කරගෙන යාම සදහා අඩු වියදම් කැබ් රථයක් සම්බන්්්්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබුනද එයට අදාල බලධාරින්ගේ කිසිදු සාර්ථක ප්‍රතිචාරයක් ලැබි නැති බවද සැලය.
එමෙන්ම මේ කලාපයේ කාර්යාලයක් නැති එකම සෞඛ්‍ය නිළධාරි කාර්යාලය වන්නේද මෙයයි.