මීගමුවේ ඩෙංගු යළිත් හිස ඔසවයි ?

0
62

dengu foggingමීගමුව නගරය තුල ඩෙංගු යළිත් හිස ඔසවන තත්වයක් උද්ගතවෙමින් ඇති බව වාර්ථා වේ.
දැනට මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ටාශය තුල වාර්තා වි ඇති ඩෙංගු රෝගින් ගණන 100 ඉක්මවා ඇතැයි වාර්ථ වේ.
කලකට ඉහතදි ඩෙංගු රෝගින් එතරම් වාර්තා නොවු කුරණ ප්‍රදේශයෙන් පමණක් මෙවර ඩෙංගු රෝගින් 20 කටත් වැඩි ප්‍රමාණයක් වාර්තා වි ඇත.
මේ තත්වය පාලනය කිරිම සදහා මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් දිනපතා ඩෙංගු බෝවෙන සොයා ඒවා විනාශ කිරිිම සදහා ගමින් ගම යමින් නිවෙස් හා අවට පරික්ෂා කිරිමේ කාර්යයක නිරතව සිටි.
සැලසුම්ගතව මේසේ ක්‍රියාක්මක නොවන්නේ නම් මීගමුව තුල යළිත් මෙය වසංගත තත්වයක් දක්වා ඉහල යා හැකිව තිබේ.