මීගමුවේ තාප්ප පින්තාරුව මැද්දට දේශපාලකයෙක් කඩාපාත් වෙයි!

0
94

Screenshot_20191207_172029

මිගමුවේ තාප්ප පින්තාරු වැඩපිළිවෙළ මහත් උද්යෝගයෙන් යුතුව තරුණ පිරිසක් විසින් ඉතාමත් කැපවිමෙන් සංවිධානය කර තිබියදි දේශපාලකයන් ඒ මැද්දට කඩාපාත් විම නිසා එහි ස්වාධින බව ගිලිහෙන්නට පටන් ගෙන තිබේ.මෙය ස්වාධින වැඩක් යැයි සිතා මෙයට සහය පළකිරිමට ඉදිරිපත්විමට සිටි ඇතැම් කොටස් පවා මේ නිසා අවුලට පත්ව තිබේ.මේ අර්බුදය පැන නැගි ඇත්තේ මිගමුව නගරාධිපති දායන් ලංසා මේ කටයුත්ත තමන්ගේද වැඩක් ලෙසින් සිය FB Page ප්‍රචාරය කිරිම හේතු කොට ගෙනය.වෙනත් නගර වලදි මිගමුවේ මෙන්ම බංකොලොත් දේශපාලකයන් තරුනයන්ගේ මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරිමට මිගමුවේ මෙන් අමන තීන්දු ගත් බවක් වාර්තා⁣ නො⁣වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here