මීගමුවේ තියෙන්නේ කොමසාරිස් පාලනයක්ද? ලංසා පාලනයක්ද?

0
571

ලංසා පවුලේ අධාරකරුවන් තාමත් කල්පනා කරන්නේ මිගමුවේ ඇත්තේ ලංසා පවුල් පාලනයක් යැයි කියාය.

රටේ හැම පළාත් පාලන ආයතනයක්ම කොමසාරිස් පාලනයකට යටත් කර තිබේ.

FB IMG 1707123537600

තතු එසේ තිබියදි මිගමුවට පත්කර ඇති විශ්‍රාමික කොමසාරිස්වරයා කටයුතු කරන්නේ දායන් ලංසා කියන විදියටදැයි සැක කරන්නට සිදුව ඇත්තේ දයාන් ලංසාගේ ඇතැම් ආධාරකරුවන් ගේ ප්‍රසිද්ධ අදහස් පළකිරිම් දෙස බලන විටය.

කොච්ච්කඩේ නගරයේ ලයිට් හැදිමට හිටපු නගරාධිපති දයාන් මැදිහත්විය යුතුද?

suranga 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here