මීගමුවේ දන්සල් වන්දනාවට අත්වැලක්…

0
332

අප වෙබ් අඩවිය මගින් එහි පාඨකයන් හට මෙවරත් දන්සැල් වන්දනාව සදහා අත්වැලක් සපයන්නට හැකිව තිබේ.
මෙවර එහි විශේෂත්වය වන්නේ මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය කාර්යාලය විසින් ලියාපදිංචි දන්සැල් පමණක් මෙම ලේඛනයට ඇතුලත්ව තිබිමයි.
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය විජේලත් මහතා පවසා සිටියේ දන්සැල් ලියාපදිංචිය පිළිබද සංකල්පය මුළු ලංකාවේම මුලින්ම හදුන්වා දෙනු ලැබුවේ මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ටාශයෙන් බවය.
දන්සැල් වර්ග 51 ක් මෙවර  ලියාපදිංචි වි ඇති බව වෛද්‍ය විජේලත් මහතා පවසා සිටියේය.

1.2014.05.14 බත් දන්සැල කොච්චිකඩේ පල්ලන්සේන සණස ශාලාව ප.ව 6.00 සිට…

2.2014.05.14- බත් දන්සැල තෙල්වත්ත හංදිය -සුහද ත්‍රිරෝද රථ සංගමය පෙ.ව 11.00 සිට…රාත්‍රි 11.00 දක්වා.

3.2014.05.14 -සිසිල්බිම දන්සැල 627 කොළඹ පාර කුරණ මීගමුව -පිකාසෝ ගෲප්  පෙ.ව.10.00 සිට ..

4.2014.05.14- බත් දන්සැල කොච්චිකඩේ පල්ලන්සේන සණස ශාලාව ප.ව 6.00 සිට…

5.2014.05.14 – සිසිල්බිම සහ බිස්කට්  දන්සැල තිල්ලන්දුව හංදිය සුරුවම ඉදිරිපිට පෙ.ව 10.00 සිට…

6.2014.05.14 -බත් දන්සැල නො 01 ශා.ජුඩ් පෙදෙස තලාදූව මීගමුව  ප.ව 7.00 සිට…

7.2014.05.14 සරුවත් දන්සැල 283 ශා.ජෝශප් වීදිය මීගමුව  ප.ව 1.00 සිට…

8.2014.05.15-කඩල  ගිනි නිවිමේ සේවා ඒකකය ඉදිරිපිට ප.ව 6.00 සිට…

9.2014.05.14 මඤ්ඤොාක්කා දන්සැල පරණ හලාවත පාර රේල් ගේට්ටුව අසල  පෙ.ව 11.00 සිට…

10.2014.05.14 බත් දන්සැල අඩි 60 පාර ජුඩ් පල්ලිය අසලපෙ.ව 11.30 සිට…

11.2014.05.14 සිසිල්බිම බිස්කට් දන්සල දළුවකොටුව පෙ.ව 9.00 සිට…

12.2014.05.14 -බෙලිමල්  දන්සැල කුරණ මංගල පාර අසල ප.ව 2.00 සිට…

13.2014.05.15 සව් කන්ජි  දන්සැල කාමච්චෝඩේ සතිපොල ප.ව 5.00 සිට…

14.2014.05.14 බත් දන්සැල පෙරියමුල්ල රේල් ගේට්ටුව අසල ප.ව 07.00 සිට…

15.2014.05.14 බත් දන්සැල ජුඩ් දේවස්ථානය අසල ප.ව 7.00 සිට…

16.2014.05.14/15 -කෝපි දන්සැල ක්‍රිස්ටෝපර් පාර කුරණ ප.ව 6.00 සිට…

17.2014.05.14 කඩලදන්සැල සම්පත් බැංකුව පෙ.ව 8.30 සිට…

18.2014.05.14 බත් දන්සැල වෛද්‍ය ආනන්ද පෙරේරා ආයතනයේ රථගාල ප.ව 7.00 සිට…

19.2014.05.15 බත් දන්සැල පරණ හලාවත පාර මීගමුව ප.ව 7.00 සිට…

20.2014.05.14 බත් දන්සැල එලියට් සිනමා හල ඉදිරිපිට ප.ව 7.00 සිට…

21.2014.05.16-කෝපි බිස්කට්  දන්සැල කොච්ච්කඩේ නාගරික පෙරපාසැල් භූමිය ප.ව 04.30 සිට…

22.2014.05.14 බත් දන්සැල මීගමුව සමඟි ස්ටෝර්ස් ඉදිරිපිට ප.ව 8.00 සිට…

23.14.05.14 බත් දන්සැල ග්‍රින් පාක් පිටිය අසල අඩි 60 පාර ජුඩ් පල්ලිය අසලපෙ.ව 11.30 සිට…
24.2014.05.14  සිසිල් බීම දන්සැල –  කට්ටුව හලාවත ප්‍රධාන මාර්ගය අසල  -පෙ.ව. 10 සිට ප.ව.3 දක්වා

25.2014.05.14  අයිස් ක්‍රිම්   – රුක්මණී දේවී මාවත – කිංග්ස් අයන් වර්ක්ස් ඉදිරිපිට –  ප.ව 6 .30 සිට

26.2014.05.14  අයිස්ක්‍රීම්  –  දළුපත අඩි 60 දී  – ප.ව 6.00 සිට…

27.2014.05.14/15   බත් දන්සැල  –  පුංචි පන්සල් භූමිය තුළ – පෙ.ව 11.30 සිට…

28.2014.05.14  සිසිල් බීම  දන්සල –  ආර්පිකෝ සුපිරි වෙළඳසැල ඉදිරිපිට – ප.ව 5.00 සිට…
29.2014.05.14    අයිස්ක්‍රීම් – ප්‍රයිම් ග්‍රාමීන් සුළු මූල්‍ය සමාගම පෙරියමුල්ල – පෙ.ව 8.00 සිට…

30.2014.05.17  මංඤොාඤ්ා – පෙරියමුල්ල  කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම  ශාකාව ඉදිරිපිට – ප.ව. 5.00 සිට

31.2014.05.15  බත් දන්සැල  -අගුරුකාරමුල්ල මහ පන්සල – ප.ව. 6 සිට රාත්‍රී 12.00 දක්වා ..

32.2014.05.14  එළවලු සුප් – කුරණ 43 ජූඩ් මාවත – ප.ව 6.00 ට.

33.2014.05.14  මංඤොාඤ්ඤාා දන්සල -කුරණ සාන්ත ආණා  මහ විදුහල – පෙ.ව 8.00 සිට…

34.2014.05.14  කිරිබත්/කහබත්/නූඩ්ලස් – මීගමුව රෝහල් භූමිය – පෙ.ව 8.00  සිට මධ්‍යම රාත්‍රිය

35.2014.05.14 සුප්  දන්සැල – කුරණ ජූඩ් මාවත  පෙ.ව. 4.00  සිට…

36.2014.05.14   කෝපි දන්සැල ටෙලිකොම් පරිශ්‍රය ඉදිරිපිට ප.ව 6.00 සිට

37.2014.05.14   බත් දන්සැල කොච්චිකඩේ පතිමා පාර තෙල් මෝල අසල  පෙ.ව 11.30 සිට

38.2014.05.14   කිරිබත් සහ ලුණු මිරිස් කොච්චිකඩේ ලිං4 පාර බෝක්කුව අසල  පෙ.ව 8.00 සිට

39.2014.05.14   සරුවත් දන්සැල කොච්චිකඩේ පොදු වෙළද සංකිර්ණය අසල පෙ.ව 10.00 සිට

40.2014.05.14   සිසිල්බිම  දන්සැල කටුවපිටිය හංදිය ජයරත්න පාර ප.ව 04.00 සිට

41.2014.05.15   මංඤොාඤ්ඤාා දන්සල දළුවකොටුව ප.ව 05 .00 සිට

42.2014.05.14   බත්   දන්සැල දෙවන වටරවුම් පාර කොච්චිකඩේ  ප.ව 06.00 සිට

43.2014.05.14   බත්  දන්සැල සි.සි.එස් ලංකා පුද්ගලික සමාගම බේස්ලයින් පාර කොච්චිකඩේ ප.ව 07.00 සිට

44.2014.05.14   කෝපි දන්සැල දළුවකොටුව  ප.ව 07.00 සිට

45.2014.05.14   කෝපි දන්සැල කොච්චිකඩේ පසිඳු හෝටලය අසල  ප.ව 07.00 සිට

46.2014.05.14   බත් දන්සැල මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය දවල් 12.00 සිට

47.2014.05.14   බත්  දන්සැල දුටු ගැමුණු  පන්සල පෙ.ව 08.00 සිට

48.2014.05.14   මංඤොාඤ්ඤාා දන්සල මහනගර සභාව ප.ව 04.00 සිට

49.2014.05.14   අයිස් ක්‍රිම් දන්සැල කීල්ස් සුපර් මාර්කට් අසල ප.ව 06.00 සිට

50.2014.05.14   බත්  දන්සැල දළුපත පල්ලන්සේනවත්ත දෙවන පටුමග මංසන්ධිය ප.ව 07.00 සිට

51.2014.05.15   සිසිල්බිම බිස්කට්   මීගමුව බස්නැවතුම  ඉදිරිපිට පෙ.ව 10.00 සිට

52.2014.05.15  කහබත් දන්සල -කෙලින් වීදියේ සිටි මෙඩිකල් ඉදිරිපිට ප.ව 7.00ට