මීගමුවේ දරුවන් වැඩිම නාගරික මන්ත්‍රි ?

0
143

මේ දිනවල මීගමුව මහනගර සභාවේ මන්ත්‍රිවරුන් විසින් මහා පොත් බෙදාදිමේ මංගල්‍ය අතිඋත්කර්ෂවත් අයුරින් මේ දිනවල පැවැත්වේ.
සෑම වසරක් පාසාම සියළුම නාගරික මන්ත්‍රින් වෙත ලබාදෙන අභ්‍යාස පොත් ලබාගැනිමට බලාසිටි ලමුන් ගෙන් ඇතමෙකුට මේ නොමිලේ ලැබෙන පොත් නොලබාම මෙවර පාසැල් යන්නට වුයේ විපක්ෂයෙන් පලිගන්නට ගිය අමන දේශපාලකයන් පිරිසක් නිසාය.
මෙහි ඉදිරිෙයන්ම සිටින්නේ ඇමති නිමල් ලංසාය.
මේ අතර තවත් එක් මන්ත්‍රිවරයෙක් ඉදිරියෙන් සිටි . ඒ මීගමුව නගරයේ වැඩියෙන්ම දරුවන් සිටින මන්ත්‍රිවරයා ලෙසිනි. පිට පිට වසර 2 කක්ම මේ වාසනාව ලැබිමට ඔහු සමත්විය.
වෙනත් මන්ත්‍රිවරුන් වෙත ලක්ෂ 2 කක පොත් ලැබෙද්දි ඔහු වෙත ලක්ෂ 5 ක පොත් ලැබේ.
ඒ වාසනායන්තයා වන්නේ නියොජ්්‍ය නගරාධිපති සාකාවුල්ලා මහතාය.
ඔහු තවත් වාසනාවන්ත වන්නේ ලක්ෂ 5 ක පොත් දරුවන්ට දිමට වෙනුවෙට ඒ ලක්ෂ 5 න් වැඩි මුදලක් තමන්ගේ සාක්කුවට ගතහැකි වන්නේ නම්ය. එවිට මෙවර පළාත් සභා  ඡන්දයේ වියදමට ගානක් එකතු වනු ඇත.
මේ ගැන දැන් කථා පැතිරෙන්නට පටන් ගෙනය.
පොත් වෙනුවට සල්ලි කොහොමද දරුවෝ වැඩියෙන්ම හිටියාම තියෙන සැප.??????

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here