මීගමුවේ දිපාවලි සැමරුම…….

0
734

deepavali 1අදට යෙදි ඇති දිපවාලි උත්සවය වෙනුවෙන් මීගමුවේ හින්දු ජනතාව ආගමික වතාවත් වල නිරතවුයේ මීගමුව පුරා පිහිටා ඇති හින්දු කෝවිල් කිපයකදිය.
පහත පළවන්නේ ඒ අවස්ථා කිපයක ඡායාරූප සමුහයකි.
ඡායා -එම්.ඉසෙඩ් සහජාන්

Save