මීගමුවේ දුටුගැමුණු විහාරය ශ්‍රිලනිප කාර්යාලයක් වු වගයි..!

0
397

මීගමුව කඩොල් කැලේ ක්‍රිඩාංගනය අසල පිහිටි දුටුගැමුණු විහාරය තුල ඊයේ වෙන තෙක් පවත්වාගෙන ගොස් තිබුණ නිතිවිරෝධි කාර්යාලය ගම්පහ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචිය ලබාගෙන ඇතැයි මීගමු පොලිසියේ ස්ථානාධිපති සමන්තිලක මහතා අප කළ විමසුමකට පිළිතුරු  දෙමින් අද උදෑසන අප වෙත පවසා සිටියේය.Dugamunu Temple 1