මීගමුවේ මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුවෙකු වු දුෂ්මන්ත චමීර අද ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර පැවති තරගයට සහභාගි විය. ලෝක කුසලාන තරගාවලියක සිය මංගල ඉනිම ක්‍රීඩා කල දුෂ්මන්ත නොදැවී පන්දු 9 කදි ලකුණු 12ක් ලබා ගනිමින් ශ්‍රිලංකා ඉනිමේ ලකුණු පුවරුව 363/9 ක් දක්වා ඉහල දැමිමට සම්මාදම් වි තිබුණි.
සිය පාසල් ක්‍රිකට් දිවිය මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන්ද ආරම්භ කළ ඔහු පසුව මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ විදුහල් කණ්ඩායම් නියෝජනය කර තිබුණි..
පසුගිය වසරේ දෙසැම්බර් මස නවසීලන්තයට එරෙහිව දුෂ්මන්ත චමීර මංගල ටෙස්ට් වරම් දිනාගෙන තිබුණි.ලෝක ක්‍රිකට් ඉතිහාසය තුල මීගමුවේ නම ලකුණු කොට තැබු දුෂ්මන්තට මීපුර අපෙන් සුභ පැතුම්.