මෙයට හේතුව වන්නේ මේ බොහොමයක් මංකොල්ලයන් පිළිබදව මහසභා යෝජනාවන් මෙවර ඔක් 08 දා මහසභාවට ඇතුලත්ව තිබෙන බැවිනි.
බිච් පාක් කොල්ලය, දුම්රිය දෙපාර්තමේන්තුවේ රක්ෂිත ඉඩමක් මාස 6 කට යැයි කියා බද්දට ගෙනඑහි පදික වෙළදුන් සදහා කඩ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හැදිමට ඉඩලබාදෙමින් විශාල මුදලක් හබ්බකරගෙන ඇති මුස්ලිම් මන්ත්‍රිවරයෙක් දැන්මම කලබල වි ඇති බව සැලය.