News මීගමුවේ දේශපාලකයෙක් රු.කෝටි ගාණක ඉඩමක් අල්ලන්න සැරසෙයි ? By fgamage - 2016 January 8 0 118 FacebookWhatsApp මීගමුවේ ප්‍රබල දේශපාලකයෙකු කුරණ ප්‍රදේශයේ කලපුවට යාබද ඉඩමක් අල්ලා ගැනිම සදහා මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තා වේ. මෙහි ආරම්භයක් ලෙස මෙම ඉඩමේ වසර ගණනාවක් පදිංචිව සිටි පවුලක් විශාල මුදලක් ගෙවා ඉවත් කරගැනිමට කටයුතු සුදානම් කරමින් සිටින බවද කියැවේ.