මීගමුවේ දේශපාලකයෙකුට රු කෝටි ගණක තවත් ගෙයක්?

0
185

මහ වැසි මැද නොසැලි කොළඹ දින ගණනක් තරුණ තරුණියෝ අරගලයකය .ඒ ඔවුන්ගේ සිහින විනාශ කළ රාජපක්ෂ පවුලට එරෙහිවය

මිගමුවේදි කලු සල්ලි වලින් වැජඹෙන පවුලකි.ජිවිතේට රැකියාවක් නොකළ මේ කලුසල්ලි කාරයන් ගේ මාලිගාවල් පසුගියදා මිගමුවේ නිර්භිත ජනයා විසින් වටලන්නට වූහ.මාධ්‍ය හමුවේ  ඒ ජනතාව අසා සිටියේ මේ තරම් සුවිසල් මාළිගා හදන්නට මුන්ට සල්ලි කොහෙන්දැයි කියාය.

පසුදිනක තවත් රාවයකි.ඒ මේ එක් කලු සල්ලිකාරයෙක් රු කෝටි 3කට ආසන්න මුදලකට තවත් නිවසක් මිළට ගෙන ඇතැයි කියාය.

කන්න බොන්න දෙයක් නැතිව ජනතාව දුක් විඳිද්දි මේ කලු සල්ලි කුමාරවරුන් මහජන බදු මුදල් පිල්ලි ගසමින් සුරදැප විඳිති.ඒ මදිවට මිගමුවේ මහජන සම්පත් තව තවත් සොරා ගන්නට කුමන්ත්‍රණ කරති.මේ කුමන්ත්‍රණ වලට කුජීත විපක්ෂයේ ලොක්කන්ද සහයටය.

.උන් සැබවින්ම සහයට ඩැනීලාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here