අද උදෑසන ආරම්භ වූ 2011 පළාත් පාලන මැතිවරණය සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලන නායකයින් හා අපේක්ෂයන් ජන්දය දැමීම සඳහා ජන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිටිනු දක්නට ලැබිණි. ඒ අතර පළාත් සභා අමාත්‍ය නිමල් ලාන්සා මහතා, වැල්ලවීදිය කනිෂ්ඨ විේදී ජන්දය පාවිච්චි කළ අතර සහ විපක්ෂ නායක රොයිස් විජිත මහතා තිල්ලන්දූව කනිෂ්ඨ විේ දී ජන්දය පාවිච්චි කළහ.
ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්